Friday, August 30, 2013

Windows 8

Windows 8 වලට මාරු වෙමු......









කට්ටියටම දැන් Windows 7 දැකලා දැකලම එපා වෙලානේ ඇතතේ.
ඒක නිසා ගොඩක් අය Windows 8 එනකම් බලන් එන්නවා කියලා අපි දන්නවා. මටත් ඒක එපා වෙලා තිබුනේ. හැබැයි කියන්න ඕනේ ඔයාලා මුලින්ම Windows 7 දා ගත්ත කාලෙත් ගොඩක් අවුල් වෙලා ආයෙත් XP වලට මාරු වෙන්න බලන්න ඇතිනේ. මේකටත් ඔයාට සමහරවිට එහෙම හිතේවි.
 
ඒත් අලුත් 8 එක ගොඩක් ඉක්මන් වගේම පහසුයි
Original OS එක එලියට දාන්න කලින් මෙයාලා අන්තිමටම කියලා Preview එකක් නිකුත් කලා. ඔයාලත් දාලම බලන්නකෝ වැඩේ කොහොමද කියලා.



Windows 8
ස්ථාපිත කිරීමට ඔබේ පරිගනකයේ

1 GHz
වඩා වැඩි Processor
32bit
සදහා 1GB  / 64bit සදහා 2GB
32bit
සදහා 16GB    / 64bit සදහා  20GB

මොනවද මේකෙ අලුතෙන් එකතු කරලා තියෙන්නේ

New Bing-powered apps, including ones for travel, news, and sports
Improvements to Mail, Photos, and People apps
Increased Start personalization
Better multiple-monitor support
Better Windows Store navigation
New family safety and security functionality
Enhanced touch support for Internet Explorer 10


Download windows 8 for32 bit ..
මෙන්න serial key 1..

TK8TP-9JN6P-7X7WW-RFFTV-B7QPF

Download windows 8 for 64 bit..
 serial key 1..
 TK8TP-9JN6P-7X7WW-RFFTV-B7QPF

- See more at: http://elakiriwada.blogspot.com/2012/12/windows-8.html#sthash.Ih3lMOzn.dpuf

No comments:

Post a Comment