Friday, April 26, 2013

ආචාර්ය සරත් ගුණපාල


ආචාර්ය සරත් ගුණපාල මහතා ගැන ඔබ දන්නවාද?????
දැනට ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ වාසය කරන මෙතුමා ශ්රී ලංකාවේ කෑගල්ල ප්රදේශයේ යටියන්තොට ග්රාමයේ උපත ලද ඉතාමත් විශිෂ්ට ගනයේ චරිතයකි..
1960
නාලන්ද විද්යාලෙදි තම අද්යාපනය හැදෑරු මෙතුමා 1979 වර්ෂයේදී කොළඹ විශ්වවිද්යාලයේ භෞතික විද්යාව උපාධියක් ලබාගන්නා ලදී.
මින් පසුව මෙතුමා පිටර්ස්බග් විශ්වවිද්යාලයේ භෞතික විද්යා උපාධියක්,සහා භෞතික විද්යා පශ්චාත් උපාධිධාරියකු වන මෙතුමා දැනට ලොවම දන්නා නසා ආයතනයේ විද්යාඥයකු ලෙසට සේවය කරයි.
මෙතුමා ගැන කතාකරන විට කියන්නට ඇති වටිනාම කාරණය වනුයේ 1994 මාර්තු මාසයේදී අගහරු ලොව මත ගොඩබැ PATHFINDER යානයේ ඇති අධෝරක්ත කැමරාවේ නිර්මාතෘවරයාය.
මෙතුමාගේ නම ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියවී ඇත .
ශ්රී ලංකා මාතාවගේ නම ලෝකයට ගෙනයන්නට අපගේ ක්රිකට් තරු නොපටුබට උත්සහයක් නොදුන්නම නොවේ එහෙත් ලංකා මාතාවගේ නම ලෝකය ගෙනයන්නට වෙර දුන් මෙවන් චරිත ගැන කතා නොකර සිටීම සාදාරන නොවේය......
අපේ දේවල් අගය කරන්නට පුරුදු වෙන්න..

No comments:

Post a Comment