අභ්යවකාශයේ පාවෙමින් තිබෙන අපේ පෘතුවියේ ලස්සන කොහොමද?
අපේ පුංචි මුතු ඇටයත් ලස්සනට තියෙනවා... දන්නවද?
36,000km ඉහල සිට මෙම ජයාරෑපය ගෙන තිබෙන්නේ රුසියාව ගුවන් ගත කොට ඇති නවතම කාලගුණ චන්ද්රිකාව වන Electro-L මගිනි. එකවර මුළු පෘතුවියම පැහැදිලි ජායාරූපයකට ගත් ඉතාම දුර්ලභ අවස්ථාව මෙය වන බව පැවසෙන අතරම ගෙන ඇත්තේ මෙගා පික්සල් මිලියන 121 (121million megapixels) පමණ වන Electro-L චන්ද්රිකාවේ කැමරාව මගිනි.මෙහි එක පික්සලයකින් 1Km දැක්වේ.මෙම චන්ද්රිකාව සෑම පැය භාගයකටම වරක් කාලගුණ විපර්යාස නිරීක්ෂණය සඳහා මෙවැනි ජයාරෑප ගන්නා බව වාර්තා වේ. එලෙසම එය විනාඩි 10 න් 10 ට ජායාරෑප ගත කිරීම් සිදුකරන්නටත් සැකසිය හැකි ලෙස රුසියානු පාලන මධ්යස්ථානයට හැකියාව තියෙනවලු.
No comments:
Post a Comment